megatypers වලින් Type කිරීම මගින් මුදල් ඉපයමු.
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Type කිරීම මගින් මුදල් උපයන්න පුළුවන් වෙබ් site ගැන එක තමා www.megatypers.com කියන එක.නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ හොයාගන්න පුළුවන්,Type කිරීම මගින් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම ඉතා හොද ක්‍රමයකි.
හරි දැන් බලමු MegaTypers වල කොහොමද, නිවැරදිව ලිපදිංචි වෙන්නේ කොහොමද කියලා, මුලින්ම පහළ තියෙන SIGN UP NOW click කරන්න.

දැන්ඔබගේ සියලු නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.
මෙන්න තවත් invitation code =
AL82
AL84
AL85
AL86
AL87
AL88
AL89
AL8A
AL8B
දැන් email එකයි password එකයි දීලා log වෙන්න.
Startworking මත Click කරන්න.
image එකේ පෙන්වන Code එක Text එකේ Type කරලා.ගහලා keyboard එකේ Enter බටන් එක ඔබන්න වේලාව ඉවර වෙන්න කලින්.
ඔයා විදිහට දිගටම කරගෙන යන්න.ඔබට පුළුවන් තරම් දවසට කරන්න. මේකෙන් උත්සාහය,කැපවීම මත තමා මුදල් උපයන්න පුළුවන්.
එහෙනම් අදට ඉවරයි ඔයාලට ජයවේවා...!!!
post එක හොදනම් like පාරක් share පාරක් comment එකක් දන්න අමතක කරන්න එපා....!!!
මොනවහරි ගැටළුවක් තියෙනවනම් අහන්න comment එකක් විදිහට දාලා යන්න...!!!
ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Type කිරීම මගින් මුදල් උපයන්න පුළුවන් වෙබ් site ගැන එක තමා www.megatypers.com කියන එක.නිවැරදිව හා ඉක්මනින් Type කිරීමට හැකි නම් පැයට රු 100ක් පමණ හොයාගන්න පුළුවන්,Type කිරීම මගින් අන්තර්ජාලය තුලින් මුදල් ඉපයිම ඉතා හොද ක්‍රමයකි.
වචන 1000
කට $0.80 ක් ( 0.80 X 130 = රු 104.58 ක් පමණ )
විනාඩියට වචන 20 ක් Type කළ හැකි
අයෙකුට නම් මේ සඳහා විනාඩි 50 ක් පමණ ගතවේ.
මෙහි මුදල් Cash out කර ලබාගත හැකි අන්තර්ජාල බැංකු ගිණුම් තමා -Paypal
හො Western union ,Payza , Web money ,Perfect money වලින් මුදල්
ලබා ගත හැක.
මෙන්න බලන්න 2014/02/21 දින megatypers වල මුදල් Paypal අන්තර්ජාල බැංකු ගිණුමකට Cash Out කරපු Payment Proof එකක් තමා පහත රූපයේ දැක්වෙන්නේ.
හරි මුලින්ම ඔයාලට Payza අන්තර්ජාල බැංකු ගිණුමක් නැතිනම් මෙතනින් හදාගන්න පහළ click කරන්න.
දැන්ඔබගේ සියලු නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.
මෙන්න තවත් invitation code =
AL82
AL83 |

0 Comments