Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

Payza Sinhala Guide -Payza ගිණුමක් නිවැරදිව හදමු.

Payza Sinhala (payza )



ආයුබෝවන් යාළුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ payza account (sinhala) ඒකක් නිවැරදිව හදාගන්න ගන්නේ කොහොමද, කියලා payza (sinhala) කියන්නේ online bank (බැංකුවකි) මම  දැන් කියලා දෙන්න යන්නේ payza online බැංකුවේ ගිණුමක් හදාගන්න විදිහ. හරි මුලින්ම අපි දැනගමු payza account එකක් අපිට උවමනා ඇයි කියලා ඔයාලා internet එකෙන් money (මුදල්) උපයනවනේ ඒ මුදල් අපේ අතට ලබාගැනීමට හා මුදල් හුවමාරු කිරීමට සහ online payment කිරීම online shopping කිරීමට payza ගිණුමක් උවමනාවේ.  හරි වැඩි කතා ඕනේ නෑ.කොහොමද බලමු payza account (sinhala) එකක් හදාගන්න ගන්න විදිහ.

01.මුලින්ම පහත රූපය click කරන්න.




02.Sing Up Now click කරන්න.





03.select your country එකට Sri Lanka ලෙස තෝරන්න.Personal එකේ Select click කරන්න.



04.
ඔබගේ Salutation එක තෝරන්න.-Mr-Mrs-Miss
First Name- ඔබගේ මුල් නම ඇතුලත් කරන්න.
Last Name- ඔබගේ අග නම ඇතුලත් කරන්න.

Email Address - ඔබගේ email එක ඇතුලත් කරන්න.
Password - email එකේ password එක නැතුව වෙන අකුරු,ඉලක්කම් කලවම් password එකක් ඇතුලත් කරන්න.
Re-enter password - ආයෙත් password එකක් ඇතුලත් කරන්න.


05.


06.


 07.Validate my  email Click කරන්න.


 08.Complete Profile setup Click කරන්න.


 09.


 10.

11.Address Line 1-2 - ඔබගේ ලිපිනය ඇතුලත් කරන්න.
Ctiy - ඔබට ලගම නගරය ඇතුලත් කරන්න.
Region -ඔබ සිටින පළාත ඇතුලත් කරන්න. උදා -western(බස්නාහිර)


12.ඔබගේ Phone number එක ඇතුලත් කරන්න.බිංදුව නැතුව ඇතුලත් කරන්න. උදා - 755070612

 13.Password Recovery
 Password එක අමතක උනොත් ඔබට payza ගිණුමට log වීම සදහා
මේය වැදගත් වේ.
Security Question - ප්‍රශ්නයක් තෝරන්න.
Answer - ප්‍රශ්නයට උත්තරයක් දාන්න.
මතක තියා ගන්න Security PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.Security PIN number එක පොතක සටහන් කරගෙන තියා ගන්න.



 14.

 15.මතක තියා ගන්න Transaction PIN එක නැතුව මුදල් ලබාගැනීමට හා මුදල් බැර කිරීමට බැරිය.Transaction PIN number එක පොතක සටහන් කරගෙන තියා ගන්න.
Transaction PIN එකට ඉහත ඇතුලත් කර Security PIN එකම දාන්න.


දැන් ඔබගේ payza account එක හදලා ඉවරයි.

 දැන් බලමු.....

ඔබේ Payza ගිණුම Verify ගැනීම.
  
මුලින්ම පහළ තියෙන පොඩි ඊතලය Click කරන්න.Verification Click කරන්න.


දැන් පහත Window එක ලැබේ.මේ කියන්නේ Payza එක Verify කරන්න නම මුලින්ම මේ තුනෙන් එකක් කරන්න ඕනේ කියන එකයි.
https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d


*ඔබේ payza ගිණුමට මුදල් යෙදවීමෙන්
*යම් අයෙකුට මුදල් යැවිමෙන්
*යම් අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්

අළුත් කෙනෙකුට  කරන්න පුළුවන් පහසුම දේ තමා'
මෙතන 1 වෙනියට තියෙන Add Funds to your account ගිහින් ඔබේ Credit /Debit Card එකෙන් පොඩි මුදලක් Payza එකට යොදවන එකයි.

Payza ගිණුමට ඔබේ Visa Debit Card එක (Add) සම්බන්ධ කිරීම.

 Payza Home එකේ වම් පස Wallet > Credit Card Click කරන්න.
https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d



https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d





දැන් card එක payza එකට Add  උනා.

https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d

දැන් බලමු Visa Debit Card එක Validate කරන විදිහ,

https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d



ඔබගේ ජාතික හැඳුනුම් පතේ ඉදිරිපස සහ පිටුපස දෙපැත්තම scan කර එක photo එකක් ලෙස සකසාගෙන Upload කරන්න.

https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d

Visa Debit Card පතේ ඉදිරිපස සහ පිටුපස දෙපැත්තම Scan කර එක Photo එකක් ලෙස සකසාගෙන Upload කරන්න.

https://secure.payza.com/?BENdFkWRqPLjLrOPqukM5A%3d%3d

දැන් තියෙන්නේ ඉදිරියට ගිහින් Review කරලා වැඩේ
Complete කරන්නයි.Card එක Verification වෙන්න සතියක් දෙකකක් යයි.ඊට පස්සේ පුළුවන් Bank Account එකේ මුදල් Payza එකට තැන්පත්(Add ) කර ගන්න.


Payza එකට මුදල් Add කර ගැනීම.





එහෙනම් අදට ඉවරයි like පාරක් send පාරක් blog එකට join වෙලා යන්න අමතක කරන්න එපා...!!!
එහෙනම් අදට ඉවරයි ඔයාලට ජය වේවා...!!!

Post a Comment

0 Comments