ආයුබෝවන් යාළුවනේ,
මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Web,Blog,Facebook, YouTube,Other වල traffic එක සහ page වලට like ගන්න ලේසිම ක්‍රමයක් ගැන.ඔයාලගේ
මට කියන්න තව දෙයක් අමතක උනා.... කවුරුත් ආසයිනේ, තමන්ගේ Facebook page එකේ Photos,Videos වලට likes,comments වැඩි වැඩියෙන් ගන්න කවුරුත් කැමතියි නේ, එකත් ඔයාලට මේකෙන් කර ගන්න පුළුවන්. මේකේ කරන්න තියෙන වැඩ මේවා.
Likes,Fallow,Share,Views කරන්න වගේ පොඩි පොඩි වැඩ තමා තියෙන්න.වැඩ කරලා Points අරගෙන ඒවා සල්ලි කර ගන්න හරි ඔයාලගේ
ඔයාලගේ web,blog වල traffic එක pages වලට,photos ,videos වලට වැඩි වැඩියෙන් Likes,Follows,Shares,Comments වැඩි කර ගන්න පුළුවන්.
දැන් බලමු හරියට වැඩේ කර ගන්න කොහොමද කියලා මුලින්ම පහත රූපය මත Click කරන්න.
www.likesplanet.com
දැන් ඔබට ඔබගේ විස්තර ඇතුලත් කරන පහත පිටුව ලැබේ.දැන් ඔබගේ විස්තර පුරවන්න..
ඔබට කැමැති මතක හිටින password එකක් ඇතුලත් කරන්න.අයෙත් ඔබ දුන් password එක ඇතුලත් කරන්න.
ඊට පස්සේ
ඊට පස්සේ ඔබගේ account එකට log වෙන්න..
දැන් බලමු points හොයන විදිහ. log වෙලා දකුණු පැත්තේ ඇති
0 Comments