Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

Paypal එකේ සල්ලි ලංකාවට ගන්න ක්‍රමයක්...(Paypal Sinhala e money )

                                            emoney sinhala,Paypal sinhala,











ආයුබෝවන්,

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Paypal Account එකේ සල්ලි තියෙන අයට ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයක් ගැන,

ගොඩාක් අය ebay එකේ sell කරලා හොයන සල්ලි ලංකාවට ගෙන්න ගන්න බැරුව අපහසුතාවයට පත් වෙනවා.
 අයට තියෙන ප්‍රශ්නයක් තමයි Paypal එකේ තියෙන සල්ලි ලංකාවට ගෙන්න ගන්නේ කොහොම ද? කියලා..... එකට විසදුමක් තමා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ,

එකතමා Okchanger කියන්නේ මේ වෙබ් site එක හරහා ඔයාලගේ Paypal එකේ තියෙන සල්ලි ඔබේ Visa Card හරි Master Card එකට ගන්න පුළුවන්



හරි දැන් බලමු මේ Site නිවරදිව Register වෙන්නේ කොහොමද කියලා මුලින්ම පහත  රූපය මත Click කරන්න.


http://www.okchanger.com/?a=101322

Post a Comment

0 Comments