Header Ads Widget

Responsive Advertisement

Ticker

6/recent/ticker-posts

Skrill ගිණුමක් හදමු සිංහලෙන්.(How to Creat Skrill Account Sinhala)

                                   Skrill Account Sinhala,Skrill Sinhala







 ආයුබෝවන් යාළුවනේ, 

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ නිවැරදිව  Skrill ගිණුමක් හදන්නේ කොහොමද කියලා.Forex සහ Binary Options කරලා මුදල් උපයන අය  මුදල් ලංකාවට ලබා ගැනීමට Skrill ගිණුම භාවිතා කරයි.  Skrill  කියන්නෙත් Paypal,Payza වගේ තමයි.පිට රටින් අපි හොයන මුදල් අන්තර්ජාතික නිතීය යටතේ කිලින්ම අපේ Visa Card එකට දාගන්න බැරි නිසා අපි කරන්නේ ඒ සල්ලි Skrill account එකක් හදලා ඒකට දාල,ඒ Skrill account එකෙන් card එකට දාගන්න එක තමා අපි කරන්නේ,



මුලින්ම පහත Sing up now රූපය මත Click කරන්න.
 









01.දැන් පහත window එක ලැබේ.එහි විස්තර පුරවන්න.






02.







03.





04.දැන් ඔබගේ Skrill ගිණුමක් හදලා ඉවරයි.




  Skrill ගිණුමට ඔබේ Credit Card /Debit Card එක Add කිරීම.
05.



06.



07.


08.


.


Skrill Account Verify කරමු.
















ඔබට ඔබේ Skrill ගිණුමVerify කර ගන්න පහත  දේවල්  වලින් එකක් තියෙන්න ඕනේ.මම දැන් කියලා දෙන්න යන්නේ Driver License එකෙන් Skrill ගිණුමVerify කර ගන්න විදිහ.







ඔබේ Driver License එකේ ඉදිරිපස Photo එකක් ගහලා upload කරන්න.














ඔබේ Driver License එකේ පිටුපස Photo එකක් ගහලා upload කරන්න.





























පැය කිහිපයකින් ඔබගේ Skrill ගිණුම හදපු Email එකට Mail එකක් එයි Skrill ගිණුම  Verified කියලා.









Post a Comment

0 Comments